― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාසල් පොත් මිල අධික නිසා දරුවන් අසරණ වෙලා - ලක්ෂ්මන් කිරිඇල්ල

පාසල් පොත් මිල අධික නිසා දරුවන් අසරණ වෙලා – ලක්ෂ්මන් කිරිඇල්ල

පාසල් පොත් ඇතුළු අනෙකුත් උපකරණවල මිල ඉහළ ගොස් ඇති නිසා පාසල් දරුවන් අසරණ වී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එම නිසා පාසල් පොත් ඇතුළු දෑ පහසුවෙන් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙස කිරිඇල්ල රජයෙන් ඉල්ලීමක්ද කළේය.