28.9 C
Colombo
Wednesday, June 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගර්භනී මව්වරුන්ගෙන් 10%කට දියවැඩියාව

ගර්භනී මව්වරුන්ගෙන් 10%කට දියවැඩියාව

ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබේ.

මෙවර දියවැඩියා දිනයේ තේමාව ‘දැනුවත් වී ආරක්ෂා වෙමු’යන්නයි.

2015 වසරට සාපේක්ෂව 2021 වසර වෙන විට මෙරටින් දියවැඩියා රෝගීන් වාර්තාවීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ගර්භනී මව්වරුන්ගෙන් 10% කට දියවැඩියාව පවතින බව හඳුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ, විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.