32 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගර්භනී මව්වරුන්ගෙන් 10%කට දියවැඩියාව

ගර්භනී මව්වරුන්ගෙන් 10%කට දියවැඩියාව

ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබේ.

මෙවර දියවැඩියා දිනයේ තේමාව ‘දැනුවත් වී ආරක්ෂා වෙමු’යන්නයි.

2015 වසරට සාපේක්ෂව 2021 වසර වෙන විට මෙරටින් දියවැඩියා රෝගීන් වාර්තාවීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ගර්භනී මව්වරුන්ගෙන් 10% කට දියවැඩියාව පවතින බව හඳුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ, විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.