― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSportධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප අයැදුම්පතක් අධිකරණයට

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප අයැදුම්පතක් අධිකරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා දෙවන ඇප අයදුම් පත්‍රයත් මේ වනවිට අධිකරණය වෙත යොමුකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලබන දෙසැම්බර් 08 වැනිදා නිව් සවුත් වේල්ස් අධිකරණයේදී නඩු විභාගය පැවැත්වීමට නියමිත බවයි.