31.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 04ක් විවෘත කෙරේ

පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 04ක් විවෘත කෙරේ

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අද (14) උදෑසන සිට විවෘත කර තිබේ.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මෙම ජලාශයේ වාන් දොරටු හතරක් අඩි තුන බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස විවෘත කළ වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 6660 ක ජල ධාරිතාවක් මහවැලි ගඟ හරහා වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරේ.