26.7 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයූරියා පොහොර රැගත් නෞකාවක් කොළඹට

යූරියා පොහොර රැගත් නෞකාවක් කොළඹට

මැලේසියාවේ සිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් නෞකාවක් ඊයේ (13) පස්වරුවේ කොළඹ වරායට සේන්දු වී තිබේ.

ලෝක බැංකුව විසින් වී හා බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ලබාදෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 105ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙරටට පැමිණි දෙවන නෞකාව මෙයයි.

අද (14) එම නෞකාවේ අඩංගු පොහොර ගොඩ බෑම ආරම්භ කරන්නැයි ලංකා පොහොර සමාගමට සහ කොමර්ශල් පොහොර සමාගමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබේ.