26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයෝෂිතට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

යෝෂිතට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී විදේශ පුහුණුව තෝරා ගත් ආකාරය සම්බන්ධයෙන් සෙවීම සඳහා මෙම පරීක්ෂණය සිදුකරනු ලැබේ.

යෝෂිත රාජපක්ෂ සහභාගි වූ ප්‍රධාන විදේශීය පුහුණුවීම්වලින් එකක් වූයේ බ්‍රිතාන්‍ය නාවික විද්‍යාලයේ පාඨමාලාවයි.ඔහු ඊට සහභාගී වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ලබනවා.