28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට - Breaking

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට – Breaking

අද උදැසන පැවති විරෝධතා පා ගමනක් නිසා කුරුදුවත්ත පොලිසිය අසල උණුසුම් තත්වයක් ඇති වුණා.

ඒ එම විරෝධතාවය පොලිසිය විසින් නතර කිරීමට උත්සහ දැරීමත් සමගයි.

ඇතිවූ එම උණුසුම් තත්වයේදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කිහිප දෙනෙකු කුරුදුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ