29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයවැය දෙවන වර කියවීමේ විවාදය අදයි

අයවැය දෙවන වර කියවීමේ විවාදය අදයි

පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 2023 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (15) ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත් වීමට සැලසුම්කර තිබෙනවා.

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.