― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ධන මිල නැවත ඉහළ යන ලකුණු

ඉන්ධන මිල නැවත ඉහළ යන ලකුණු

ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.

මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත පනවනු ලබන අතර 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකර ගැනීමට අපේක්ෂා කරන බවයි.