25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෘෂිකර්මාන්තයට හරියට ඉන්ධන දෙනවාද සොයන්න නිලධාරීන් පත් කෙරේ

කෘෂිකර්මාන්තයට හරියට ඉන්ධන දෙනවාද සොයන්න නිලධාරීන් පත් කෙරේ

කෘෂිකර්මාන්තය සඳහා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් දෙදෙනෙකු පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම එම කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියකු පත් කර ඇති අතර කිසියම් ප්‍රදේශයක අස්වනු නෙලීමේදී හෝ ඉන්පසු ඉන්ධන ලබාගැනීමේදී ගැටලු මතු වුවහොත් දිස්ත්‍රික් ලේකම්වරුන් හමුවී විසඳුම් ලබාගැනීමේ හැකියාව පවතී.