26 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportචාමික කරුණාරත්න කොල්කටා කණ්ඩායමෙන් නිදහස්

චාමික කරුණාරත්න කොල්කටා කණ්ඩායමෙන් නිදහස්

අයි.පී.එල්. තරගාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නිදහස් කළ ක්‍රීඩකයින් පස්දෙනා අතරට චාමික කරුණාරත්න ද ඇතුළත්.

ශිවම් මාවි, පැට් කමින්ස්, සෑම් බිලින්ග්ස්, මොහොමඩ් නබී සහ චාමික කරුණාරත්න අයි.පී.එල්. මිනි වෙන්දේසියට පෙර කොල්කටා පිළ විසින් නිදහස් කළ ක්‍රීඩකයින් පස්දෙනා වනවා.