― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනගහනයෙන් 20%කට දියවැඩියාව වැළඳීමේ අවදානමක්

ජනගහනයෙන් 20%කට දියවැඩියාව වැළඳීමේ අවදානමක්

වසර 08ක් ඇතුළත ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් කියා සිටියේ දියවැඩියාව නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් එය සෘජුව ඇස්වලට බලපෑම් කළ හැකි බවයි.

කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා දියවැඩියාවෙන් වැළැකීමට පියවර ගත යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.