30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනගහනයෙන් 20%කට දියවැඩියාව වැළඳීමේ අවදානමක්

ජනගහනයෙන් 20%කට දියවැඩියාව වැළඳීමේ අවදානමක්

වසර 08ක් ඇතුළත ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් කියා සිටියේ දියවැඩියාව නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් එය සෘජුව ඇස්වලට බලපෑම් කළ හැකි බවයි.

කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා දියවැඩියාවෙන් වැළැකීමට පියවර ගත යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.