24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසියට එරෙහිව පැමිණිලි 1200ක්

පොලිසියට එරෙහිව පැමිණිලි 1200ක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට පොලිසියට එරෙහිව මහ ජනතාවගෙන් පැමිණිලි 1200ක් පමණ ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.

පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

1960 අංකය ඔස්සේ එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.