26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යවස්ථා දායක සභාවට කබීර් හෂීම් නම් කෙරේ

ව්‍යවස්ථා දායක සභාවට කබීර් හෂීම් නම් කෙරේ

පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (15) පාර්ලිමේන්තුවේදී කටයුතු කළා.