― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews2023 අයවැයෙන් බදු රැසක් වැඩි කිරීමට පියවර

2023 අයවැයෙන් බදු රැසක් වැඩි කිරීමට පියවර

2023දී ශ්‍රී ලංකාවේ බදු වැඩි කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) 2023 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

ඒ අනුව රජය විසින් බදු වැඩි කිරීම කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික බදු ගොනු කිරීමේ ක්‍රමය හා බදු විගණනය ඇතුළු ක්‍රියාමාර්ග 13ක් ගෙන ඇති බව සඳහන් වෙයි.

දේශීය ආදායම් පනතටද සංශෝධන කිහිපයක් ගෙන ඒමට නියමිතය.