25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද කළුතරට පැය 24ක ජල කප්පාදුවක්

අද කළුතරට පැය 24ක ජල කප්පාදුවක්

අද (16) පෙරවරු 8.30 සිට පසුදා (17) පෙරවරු 8.30 දක්වා පැය 24ක කාලයක් කළුතරට ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරනු ලැබේ.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ) කටුකුරුන්ද/ නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවලටය.