32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.