28.4 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් 10කට තුවාල - කාන්තාවක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් 10කට තුවාල – කාන්තාවක් ජීවිතක්ෂයට

වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ මීගහතැන්න ගල්ලනමුල්ල ප්‍රදේශයේදී. මෙම අනතුරින් තවත් දසදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය කාන්තාවගේ ඥාති පුතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවකට යාම සඳහා කටුනායක ගුවන්තොටුපළට ඇරලවා ආපසු නිවස කරා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී රථය හෝරවල වැලවත්ත මාර්ගයේ ගල්ලනමුල්ල ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට ගොස් බෝක්කුවක ගැටී ඇත.

තුවාල ලැබූවන් කළුතර නාගොඩ රෝහලේ සහ මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබයි.