27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldස්ටීව් ජොබ්ස්ගේ පාවහන් යුගල කෝටි 8කට අලෙවි වෙයි

ස්ටීව් ජොබ්ස්ගේ පාවහන් යුගල කෝටි 8කට අලෙවි වෙයි

ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පැළඳ සිටි පාවහන් යුගලයක් වෙන්දේසියේදී ඩොලර් 218,750 කට අලෙවි වී තිබේ.

මෙම පාවහන් යුගලය පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණේ කැලිෆෝනියාවේ පිහිටි වෙන්දේසි ආයතනයක් වන Julien’s Auctions විසිනි.

මෙහිදී මෙම පාවහන් යුගලය අලෙවි වී ඇත්තේ ඩොලර් 218,750කටයි.

මෙම විලාසිතාව 1970 සහ 1980 ගණන්වල ස්ටීව් ජොබ්ස් විසින් පැළඳ සිටි බව කියනු ලැබේ.