29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රංශ අගමැති විශ්වාසභංගයෙන් පරාදයි

ප්‍රංශ අගමැති විශ්වාසභංගයෙන් පරාදයි

ප්‍රංශ අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්ව තිබේ.

ප්‍රංශ නීති සම්පාදකයින් විසින් අගමැතිවරයාව බලයෙන් පහ කිරීම සදහා ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අගමැති බයිරූට එරෙහිව මන්ත්‍රීවරු 364ක් සහ පක්ෂව ඡන්ද 194ක් ලබා දී ඇති අතර මේ ප්‍රංශ අගමැතිවරයාගේ පරාජය හමුවේ ප්‍රංශ ආණ්ඩුව කඩා වැටී තිබේ.