27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලුම පාසල්වලට දිවා ආහාරය ලබා දීම ජනවාරියේ සිට

සියලුම පාසල්වලට දිවා ආහාරය ලබා දීම ජනවාරියේ සිට

පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මෙම වැඩසටහන දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) කොටහේන කුමර විදුහලේ සංවිධානය කර තිබූ උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රජය විසින් පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමට රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බවයි.