― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉදිරි මාස දෙක ඇතුළත කංසා නීතිගත කරනවා – සිසිර ජයකොඩි

ඉදිරි මාස දෙක ඇතුළත කංසා නීතිගත කරනවා – සිසිර ජයකොඩි

ඉදිරි මාස දෙක ඇතුළත රට තුළ ගංජා ස්ථීර ලෙස නීතිගත කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසීය.

එමෙන්ම හෙතෙම කියා සිටියේ ගංජා අපනයනය කර ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට පියවර ගන්නා බවයි.

සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් තමන් සතුව නොමැති බවයි ඇය පෙන්වා දුන්නාය.