24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨා වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකාගෙන් ඉල්ලීමක්

ගෝඨා වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකාගෙන් ඉල්ලීමක්

මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනධිපති සමාව දීමට එරෙහිව පනවා ඇති නඩුවේ වගඋත්තරකරුවකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.