26.7 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඩයනා ගමගේ රටින් පිටුවහල් කරන්න - මුජිබර් රහුමාන්

ඩයනා ගමගේ රටින් පිටුවහල් කරන්න – මුජිබර් රහුමාන්

විදෙස් පුරවැසිභාවය සහිත ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමිම් මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන අදාළ මන්ත්‍රීවරිය වහාම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් එතැන් සිට රටින් පිටුවහල් කරන ලෙසයි.

ආණ්ඩුව පැහැදිලිවම මෙම වාර්තාව යටපත් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කර තිබෙන බවද මුජුබුර් රහුමාන් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.