32 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තීරණයක් ගෙන නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තීරණයක් ගෙන නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට රජය කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ටිව්ටර් සටහනක් තබමින් සදහන් කළේ විදේශිය ණය සම්බන්ධයෙන් බාහිර පාර්ශව සමග තවදුරටත් ද්විපාර්ශවික සාකච්ජා පවත්වන බවයි.

එමෙන්ම දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මීට පෙර සිදු කර ඇති නිවේදනයන් තුළින් මෙරට බැංකු ක්ෂේත්‍රයට, විශ්‍රාමික අරමුදලට, රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් අංශ සදහා බලපෑමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.