28 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පතිවරයා අධිකරණයෙන් සමාව ඉල්ලයි

පොලිස්පතිවරයා අධිකරණයෙන් සමාව ඉල්ලයි

අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පොලිස් පරීක්ෂක සුදත් මෙන්ඩිස් යළි සේවයේ පිහිටුවන ලෙස මහාධිකරණය නියෝග කළද පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහාධිකරණයට ප්‍රකාශ කළේය.

අධිකරණ නියෝගයට අනුව හිඟ වැටුප් සහිතව පොලිස්පතිවරයා යළි සේවයේ පිහිටුවන බවද පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර ඇත.

මහාධිකරණ නියෝගයට අනුව පොලිස්පතිවරයා ඊයේ (16) මහාධිකරණයේ පෙනී සිටියේය.