26.7 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබුලත්සිංහලදී මත්ද්‍රව්‍ය සමඟ හිමිනමක් අත්අඩංගුවට

බුලත්සිංහලදී මත්ද්‍රව්‍ය සමඟ හිමිනමක් අත්අඩංගුවට

ඉංගිරිය බෞද්ධ කටයුතු සම්බන්ධීකාරක භික්ෂුව මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 40ක් අත්අඩංගුවට ගෙන ඇත.

බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයට යන එන ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම සෝදිසි කිරීම සිදුකර ඇත්තේ.

නමුත් දීර්ඝ විමර්ශනයකින් පසු එම භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇති අතර 39 හැවිරිදි අදාළ භික්ෂුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.