32.8 C
Colombo
Tuesday, March 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරිල් රම්පෝසා දිවයිනට

සිරිල් රම්පෝසා දිවයිනට

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ඊයේ (16) දිවයිනට පැමිණ තිබේ.

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කෙටි සංචාරයක් සඳහායි මෙරටට පැමිණ ඇත්තේ G20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි.

සිරිල් රම්පෝසා ඊයේ ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී ඇති අතර ද්විපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.