― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඩයනාට නොතීසි - පෙත්සමටත් දින නියම වෙයි

ඩයනාට නොතීසි – පෙත්සමටත් දින නියම වෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම ලබන 28 වැනිදා සලකා බැලීමට අභිචානාධිකරණය අද (18) තීරණය කළේය.

එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර ඇත්තේ, ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.