24.5 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුන් අතර ලාදුරු ව්‍යාප්තියේ වර්ධනයක්

පාසල් සිසුන් අතර ලාදුරු ව්‍යාප්තියේ වර්ධනයක්

පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

මේ වසරේ පළමු මාස 7 තුළ ලාදුරු රෝගීන් 450 දෙනෙකු මෙරටින් වර්තා වී ඇති බවත් වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවත් එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැව්සීය.

අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙන්ම බස්නාහිර පළාතේ මෙම රෝගය ව්‍යාප්තවීමේ අවදානම වැඩි බවද ඔහු පැවසුවේය.