23.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළ යන්නේ නැහැ - සියඹලාපිටිය

සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළ යන්නේ නැහැ – සියඹලාපිටිය

සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළ යන්නේ නම් එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පාසල් උපකරණවල වැඩි වීමක් ගැන මෙතන සඳහන් වුණා. අපි ඒ ගැන අද සොයා බැලීමක් කරනවා. යම් හෙයකින් සෙස් බද්ද නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අපි ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.