27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිකට් ආයතනයෙන් යුපුන්ට රුපියල් කෝටි තුනහමාරක්

ක්‍රිකට් ආයතනයෙන් යුපුන්ට රුපියල් කෝටි තුනහමාරක්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩොලර් ලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් ලබා දී තිබේ.

ක්‍එය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා විසින් යුපුන් අබේකෝන් වෙත පිරිනමා තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සුපුන් අබේකෝන් අතර මෙම ප්‍රදානය සම්බන්ධයෙන් ගිවිසුමක්ද අස්සන් තබා ඇත.