27.8 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කෙරේ

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කෙරේ

ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

2005 වසරේ සකස්කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කර මේ වනවිට වසර 17ක් පමණ ගතව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන කමිටුවක් මඟින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට කිරීමට සිදුවනවා.

මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබුවා.