26.1 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගේ අයවැයට ඡන්දය දෙන්නැයි බැසිල්ගෙන් පණිවුඩයක්?

රනිල්ගේ අයවැයට ඡන්දය දෙන්නැයි බැසිල්ගෙන් පණිවුඩයක්?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කොට ඇති අයවැයට ඡන්දය ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ විසින් පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙත විශේෂ දැනුම්දීමක් කොට ඇති බව දේශපාලන ආරංච්මාර්ග පවසයි.

අයවැය ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතය.

‌විපක්ෂය මෙන්ම පොහොට්ටුවෙන් ස්වාධීනව සිටින කණ්ඩායම්ද අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව දැනටමත් ප්‍රකාශ කොට තිබේ.