32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරාජ්‍ය සම්පත් විකිණීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි - මහින්ද රාජපක්ෂ

රාජ්‍ය සම්පත් විකිණීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි – මහින්ද රාජපක්ෂ

රට තුළ කුමන ආර්ථික අර්බුදයක් පැවතියද රාජ්‍ය සම්පත් විකිණීම තම ප්‍රතිපත්තිය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙටෙහ්ම මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරිම ගැන මෙවර අයවැයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අතර ලාභ ලබන රාජ්‍ය ආයතනත් තිබෙනවා. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරිම තමයි මුලින් කළ යුතු වන්නේ. කුමන ආර්ථික තත්ත්වයන් යටතේ වුවත් අපේ රටේ රාජ්‍ය සම්පත් විකුණන අපේ ප්‍රතිපත්තිය නොවන බව මම අදත් සිහිපත් කරන්න කැමතියි.”