29 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකුරැස්සේ පොහොට්ටු අයවැය පරාජයට

අකුරැස්සේ පොහොට්ටු අයවැය පරාජයට

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ අයවැය පාලක පොහොට්ටු පක්ෂය පරාජයට පත්ව තිබේ.

අකුරැස්ස ප්‍රාදේශීය සභාව සභිකයින් 25 දෙනකුගෙන් සමන්විතය. ඉන් සභිකයින් 14 දෙනෙක් පොහොට්ටුවත්, 06ක් සමගි ජන බලවේගයත්, 03ක් ජනතා විමුක්ති පෙරමුණත්, 02ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නියෝජනය කරනු ලබයි.

කෙසේනමුත් ඊයේ (22) පැවති අයවැය ඡන්ද විමසීමේදී පොහොට්ටුවේ සභිකයින් 14 දෙනාගෙන් 08ක්ව විපක්ෂය සමග එක්ව අයවැයට විරුද්ධව ඡන්දය දී ඇති අතර අයවැයට පක්ෂව ඡන්ද පහක් හා අයවැයට විරුද්ධව ඡන්ද 19 ක් ලැබී තිබේ.