30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔබත් ද්විත්ව පුරවැසියෙක් නම් විවාහ වීමට මෙය අත්‍යවශ්‍යයි

ඔබත් ද්විත්ව පුරවැසියෙක් නම් විවාහ වීමට මෙය අත්‍යවශ්‍යයි

ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් විදේශිකයින් සමඟ විවාහ වීමේදී රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අවසරය අනිවාර්යයෙන් ලබා ගත යුතු බව රෙජිස්ටාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන පවසයි.

එසේ අවසරය ලබා ගැනීමට නම් කරුණු 2ක් සම්පූර්ණ කළ යුතු වෙයි.

ඒ අනුව අධිකරණයකින් වරෙන්තුකරුවෙකු වීම සහ බෝ වන රෝගයකින් පෙලීම මත රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අවසරය හිමි නොවෙනු ඇත.

ගත වූ මාස 10ට ශ්‍රී ලාංකිකයින් 1703 දෙනෙකු රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අවසරය මත විවාහයන් සිදු කර ඇති අතර වැඩිම පිරිසක් විවාහ වී ඇත්තේ යුරෝපීය රටවලින් බව රෙජිස්ටාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන සඳහන් කරයි.