28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්කිපොක්ස් මර්දන එන්නත ගැන අලුත්ම අනාවරණයක්

මන්කිපොක්ස් මර්දන එන්නත ගැන අලුත්ම අනාවරණයක්

එංගලන්තය විසින් පසුගිය දිනක ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ දත්ත වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ වඳුරු උණ මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් වෛරසයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බවයි.

වඳුරු උණ මර්දන එන්නතෙහි ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය පිළිබඳ ලැබුණු ප්‍රබලම සාක්ෂිය මෙය බව එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පවසා ඇත.

විශ්ලේෂණය මගින් ජූලි 4 සිට නොවැම්බර් 3 වැනිදා දක්වා බවේරියන් නොර්ඩික් වඳුරු උණ මර්දන එන්නතේ දත්ත වාර්තා විශ්ලේෂණය කර ඇතැයි එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පෙන්වා දී තිබෙනවා.