26.7 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරජයට එරෙහිව කිසිදු කැරැල්ලකට ඉඩක් නෑ - ජනපති

රජයට එරෙහිව කිසිදු කැරැල්ලකට ඉඩක් නෑ – ජනපති

රජයට එරෙහිව කිසිදු කැරැල්ලකට ඉඩ නොතබන බවත් ඊට එරෙහිව හමුදාව යොදවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදීය.

ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා දෙසැම්බර් 11 වැනිදායින් පසු සර්ව පාක්ෂික හමුවක් පවත්වන බවද ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.