29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ මුද්‍රණ සේවකයින්ගේ වැඩ වර්ජනයක්

රජයේ මුද්‍රණ සේවකයින්ගේ වැඩ වර්ජනයක්

රජයේ මුද්‍රණාල සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අතිකාල ගෙවීමේ ප්‍රශ්නය පදනම් කරගෙන මෙම වැඩ වර්ජනය සිදු කෙරේ.

මුද්‍රණ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත නුවන් බුද්ධික පැවසුවේ මෙම අර්බුදය සම්බන්ධයෙන් තම සේවකයන් මාස කිහිපයක සිට සාකච්ඡා කළද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ කියා සිටියේ සේවකයන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් අද (23) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන බවයි.