32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ගේ මංගල අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

රනිල්ගේ මංගල අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මංගල අයවැය ඊයේ (22) වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 121 ක්ද විපක්ෂව ඡන්ද 84ක්ද හිමිව තිබූ අතර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඊයේ පාර්ලිමේන්තුවට නොපැමිණියේය.