28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහරි නම් රනිල් අරගලකරුවන්ට මල් තියලා වඳින්න ඕනේ - විජිත හේරත්

හරි නම් රනිල් අරගලකරුවන්ට මල් තියලා වඳින්න ඕනේ – විජිත හේරත්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ තරුණ තරුණියන් කළ කැප කිරීම නිසා බවත් හරිනම් උදේ හවස පහන් හඳුන්කූරු පත්තු කර අරගලකරුවන්ට ඔහු වැඳිය යුතු බවත් ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහෙම පත්වූ ජනාධිපති අද අරගලය මර්දනය කිරීමට හමුදාව පොලිසිය යෙදවීම ගැන කතා කිරීම කනගාටුදායක බවද විජිත හේරත් කීය.