26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕමාන තානාපති කාර්යාලය චෝදනා ප්‍රතික්ෂේප කරයි

ඕමාන තානාපති කාර්යාලය චෝදනා ප්‍රතික්ෂේප කරයි

ඕමානයේ අතරමංව සිටින ‍ගෘහ සේවිකාවන්ගේ සු‍බසාධනය ගැන හා ‍‍ඔවුන්ව ලංකාවට ගෙන්වා ගැනීමට ‍උත්සාහ නොගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ‍ඕමාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවට ඉතා වි‍‍ශාල ව‍ශයෙන් ඉල්ලුම් ලැබී ඇති බවත් ඉන් වැඩි පිරිසක් ලියාපදිංචියක් නොමැති විදේ‍ශ රැකියා ආයතන වලින් සංචාරක වීසා මත ඩුබායි හරහා ඕමානයට පැමිණි කාන්තාවන් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.