29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ට දැන් තුන්බිය ඇතිවෙලා - මුජිබර් රහුමාන්

රනිල්ට දැන් තුන්බිය ඇතිවෙලා – මුජිබර් රහුමාන්

රනිල්ට දැන් තුන්බිය ඇති වී තිබෙන බවත් රනිල්ගේ කයිවාරුවලින් ජනතා නැගිටීම් වළක්වන්න බැරි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

අපෙන් අහන්න ඉස්සෙල්ලා බලය බෙදන්න කැමතිද කියලා ඔබතුමාව ජනාධිපති කරපු පොහොට්ටුවෙන් අහලා ඉන්න.