30 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ 01 වැනිදා එළියට?

වසන්ත මුදලිගේ 01 වැනිදා එළියට?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා හැරීමට මෙම නඩුව ඊයේ (23) කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්රවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.