26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල 30 වැනිදාට පෙර

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 30 වැනිදාට පෙර

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනිදාට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි.

මේ වනවිට පිළිතුරු පත්‍ර පරික්ෂාව අවසන් අදියරේ පවතින බවත් ඔහු සඳහන් කළේය.