25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු - නැගෙනහිර සියලු දෙමළ පක්ෂ අද කොළඹට

උතුරු – නැගෙනහිර සියලු දෙමළ පක්ෂ අද කොළඹට

උතුරු – නැගෙනහිර සියලු දෙමළ‍ දේශපාලන පක්ෂ අද (25) කොළඹට කැඳවා තිබේ.

බලය බෙදීම ගැන පොදු මතයකට එළැඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විසින් මෙලෙස පක්ෂ කොළඹට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ ආර්. සම්බන්ධන්ගේ නිවසේදීය.