― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකිරි දෙනුන් ආනයනයට ගෙවූ මිලියන 11ට මොකද වුණේ?

කිරි දෙනුන් ආනයනයට ගෙවූ මිලියන 11ට මොකද වුණේ?

2012, 2013 සහ 2015 යන වසරවලදී ඩොලර් මිලියන 33.7 ක් වැයකොට ඕස්ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4995 දෙනෙකුගෙන් 3991 දෙනෙකුම මියගොස් ඇති බව වාර්තා වේ.

ලංකා පශු සම්පත් මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවා සිදුකරන ලද විමර්ශනයකදී මේ බව හෙළි වී ඇත.

තවත් කිරි එළදෙනුන් පහළොස් දහසක් ආනයනය කිරීම සදහා අත්තිකාරම් ලෙස මීට සිව් වසරකට පෙර ඩොලර් මිලියන 11.01 ක් ගෙවා තිබුනද මේ දක්වා එකදු කිරි හරකෙකු හෝ රටට ගෙන්වා නැති බව පැවසේ.