32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් ලැබුණු ඩීසල් නෞකාව හෙට මෙරටට

චීනයෙන් ලැබුණු ඩීසල් නෞකාව හෙට මෙරටට

චීනයෙන් මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව සිංගප්පූරුවේ සිට පිටත් වී ඇතැයි වාර්තා වේ.

එම නෞකාව හෙට (26) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.